Rs: 570.00
සිරුරේ වේදනාව ඇති තැන්වල උණු බත් පොට්ටනියකින් තවා විනාඩි 5 කට පසු මෙම තෛලය ආලේපනය කරන්න. නැවත විනාඩි 10 කට පසු පෙර සේම උණු බත් පොට්ටනියෙන් තවා තෛලය අලේප කරන්න. දණහිස් සහ සන්දි වේදනා සඳහා පුරණ වට්ටෝරුවකට අනුව විශේෂයෙන් නිපදවන ලදී.
රුධිරය පිරිසිදු කරන්නාවූ ඖෂධ මිශ්රණය