Rs: 1,290.00
සිරුරේ වේදනාව ඇති තැන්වල උණු බත් පොට්ටනියකින් තවා විනාඩි 5 කට පසු මෙම තෛලය ආලේපනය කරන්න. නැවත විනාඩි 10 කට පසු පෙර සේම උණු බත් පොට්ටනියෙන් තවා තෛලය අලේප කරන්න. දණහිස් සහ සන්දි වේදනා සඳහා පුරණ වට්ටෝරුවකට අනුව විශේෂයෙන් නිපදවන ලදී.