Additional information
| Size | කුඩා රුව, විශාල රුව |
|---|
Rs: 1,300.00
අවුරුදු 5000 කට පෙර සිට ආයුර්වේදය මෙලොවට හඳුන්වාදුන් ධනවන්තරී දෙව්රුවට උත්තර භාරතයේ බොහෝ නිවෙස්වල පුද සත්කාර කිරීමේන් ඔවුන් බලාපොරොත්තුවන්නේ එම නිවසේ / ආයතනයෙහි ජීවත්වන සියලූ දෙනාගේ නීරෝගීමත් භාවයයි. මෙම රුව ඔබගේ නිවසේ හෝ ආයතනයේ තැන්පත් කොට දිනපතා හඳුන්කූරක් දල්වා නීරෝගීමත් භාවය ප්‍රාර්ථනා කරන්න. (මෙම දෙව්රුව වෙළඳපොලේ ඇලෙවියට නොමැති අතර, අප වෙළඳරථයෙන් පමණක් මිලදීගත හැක.)
| Size | කුඩා රුව, විශාල රුව |
|---|