ජර්ම් කිලර් – වීදුරු මංජුසාවේ ඉන්හේලරය

Rs: 550.00

(ඉහත සඳහන් කොහොඹ ලී මංජුසාව වෙනුවට වීදුරු මංජුසාවේ එන) ඉන්හේලරය (මාස 06 කට වැඩි කාලයක් පාවිච්චි කිරීමට හැක.) (වැඩිහිටියෙකුගේ අත්බෑගයේ /සාක්කුවේ/ වාහනයේ සහ විශේෂයෙන් පාසල් දරුවාගේ පොත් බෑගයේ තිබිය යුතුම ස්වාභාවික විෂබීජ නාශකය)

*මෙම ඉන්හේලරය සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සූත්‍ර කමිටුව විසින් අංක 06/02/01/ඡණ/21/1082 යටතේ විශේෂ අනුමැතියක් ලබා දී ඇත.

Category: