කුරුලෑ සහ කල්ගත වූ තුවාල සමනී

Rs: 600.00

කල්ගත වූ තුවාල, සැරව සහිත ගෙඩි, සැරව පිරුණු කුරුලැ, තැලීම් නිසා හටගන්නා ඉදිමුම සඳහා යෝග්‍යවේ. කුරුලෑ, බිබිලි සහ ගෙඩි ඇතිවිට රාත්‍රී නින්දට පෙර මුහුණේ හොඳින් ආලේප කොට පසුදා රස්නය සහිත වාෂ්පය මුහුණට අල්ලා උණු වතුරින් මුහුණ සෝදන්න. මුඛය සහ ඇස් වැනි ඉන්ද්‍රියන් තුළ ආලේපනය නොකළ යුතුය. (බාහිර ආලේපනය සඳහා පමණි)

SKU: 150 Category: