විරේචන ඖෂධ පෙති

Rs: 300.00

වාහනයක් වුවද කි.මී. 5000 – 6000 කින්් තෙල් හා ෆිල්ටර් මාරු කොට සර්විස් කරනවා සේ අඩු තරමින් මාස 8-10 ට වරක්වත් මහා අන්ත්‍රය කුඩා අන්ත්‍රය ඇතුළු ආහාර මාර්ග පද්ධතිය හා අමාශයෙහි රැදී ඇති සියළු විෂ කොටස් ඉවත් කිරීමෙන් මෙකී අවයව පිරිසිදුවීම තුළින් මාත්‍රාවට පිපාසය ඇති වේ. එසේ පිපාසය ඇති වන විට ජලය වැඩිපුර පානය කිරීම තුළින් මුත්‍රා පෙරීම සිදුවේ. එවිට මුත්‍රාශයේ ගල් ඇතිවීමේ ප්‍රවණතාවය අඩුවේ. සුව නින්දක් හා සිරුරේ රැදී ඇති විෂ කොටස් ඉවත් කිරීම තුළින් රෝග වැළදීමේ ප්‍රතිශතය බොහෝ සේ අඩුවනු ඇත.

 

Category: