ස්ටීම් පැක් / වාෂ්පීකරණ ඖෂධීය පත්‍ර මිශ්‍රණය

Rs: 270.00

කොරෝනා තිබුණත්, නැතත් තමුන්ගේ ශ්වසන පද්ධතිය පැඟිරි කුලයේ ඖෂධීය පත්‍ර තැම්බූ වාෂ්පයෙන් පිරිසිදු කරගන්න. මෙතුළින් හුස්ම ගැනීමේ පහසුව තුළින් ශ්වසන පද්ධතියේ බොහෝ අවහිරතා දුරුවී හුස්ම ගැනීමට පහසුවීමෙන් ඇ\ුම, හතිය වැනි රෝග පවා සමනය වී සුව නින්දක් ලැබේ. ජලය බෝතල් 03 කට මෙම පැකට්ටුවේ ඇති මිශ්‍රණය වි. 20 ක් පමණ තම්බා හිස රෙද්දකින් වසා ගනිමින් පවුලේ සැම මෙම ඖෂධීය වාෂ්පය අඩු තරමින් දින 2-3 කට වරක් වත් ආග්‍රහණය කරන්න.

Category: