රුධිර සංසරණ අවහිරතා සමනී – BCBR

Rs: 4,800.00

(හදවත් රෝග ඇති/නැති, බාල/මහලූ සියලූ දෙනාටම සුදුසු දින 45 දිව්‍ය ඖෂධය.) හෘදය වස්තුවෙන් රුධිරය ධමනී හරහා සංසරණය වී පිරිසිදු වී නැවත ශිරා මගින් හදවතට ඇතුල් වේ. මෙහිදී හෘදය වස්තුවට රුධිරය සපයන ධමනී හෝ ශිරා අභ්‍යන්තරයෙහි කිසියම් හෝ අවහිරතාවයක් ඇතිවුවහොත් හදවත් සැත්කමක් කිරීමට සිදුවනු ඇත. එසේ අවහිර වූ ශිරා සහ ධමනි මෙම ඖෂධීය මිශ්‍රණය පානය කිරීම තුළින් පිරිසිදුවී රුධිර සංසරණය ක්‍රමවත්ව සිදුවනු ඇත. මහියංගන ආයුර්වේද කෞතුකාගාරයේ තැන්පත්කොට ඇති පුස්කොල පොතකින් උපුටා ගත් පුරාණ වට්ටෝරුවකට අනුව සකසන ලද මෙම මිශ්‍රණය තේ හැඳි 01 ක් නටන උණුවතුර කෝප්පයකට දමා මිශ්‍ර කොට විනාඩ්ි 7-8 ක් පමණ වසා තබා නොපෙරා සීනි නොදමා උදෑසන හිස්බඩ දින 45 ක් පානය කරන්න. පානයෙන් පසු විනාඩි 30 කට පසුව පමණක් උදෑසන ආහාරය ගන්න.

 

Category: