Additional information
| Size | ලොකු, පොඩි |
|---|
Rs: 570.00
හිසරදය, ඉරුවාරදය, හිසේ බර ගතිය ඇතුළු බොහෝ ශීර්ෂ රෝග සඳහා ප්රත්යකෂයි. දිනකට වරක් තෙල් තේ හැඳි 1 ක් පමණ හිස මැදට දමා හිස අභ්‍යන්තරයට අවශෝෂනය වීම සඳහා කිහිප වරක් තට්ටු කරන්න. තෙල් බිංදු කිහිපයක් අත්ලට දමා ආග්‍රහණය කරන්න. ඉහත රෝග ඇති අය හිරු අවරට (දවල් 12) යෑමට පෙර ස්නානය කිරීම ඉතා යෝග්‍ය වේ.
| Size | ලොකු, පොඩි |
|---|