ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සූත්‍ර කමිටුව විසින්
අංක 06/02/01/ඡණ/21/1082 යටතේ විශේෂ අනුමැතියක් ලබා දී ඇති

ජ(ර්)ම් කිලර්

නාස් කුහරයෙන්, මුඛ කුහරයෙන් ඇතුලූවන්නාවූ කොරෝනා ඇතුළු ඕනෑම විෂබීජයක් විනාශ කිරීමේ හැකියාව සහ බොහෝ සෙම් රෝග සමනය කරන්නා වූ ආයුර්වේද දෙපාර්තමේන්තුව විසින් අනුමත කරන ලද ඖෂධීය ආග්‍රහණකය නොහොත් ඉන්හේලරය. ලී මංජුසාවේ තැන්පත් 100% ස්වභාවික ඖෂධීය ශාඛ පත්‍ර මිශ්‍රණය. මහියංගන – දඹාන ආයුර්වේද කෞතුකාගාරයෙන්

ආයුර්වේදයට අනුව වාත, පිත සහ කඵ කියන්නාවූ ප්‍රකෘති තුනෙන් කඵ ප්‍රකෘතිය ඉහළ මට්ටමක ඇති සිරුරකට යම්කිසි විෂබීජයක් ඉක්මනින් ආසාදනය වීමේ සම්භාවිතාව වැඩිවන්නේ කඵ නොහොත් සෙම මතුපිට ඇලෙනසුලූ බව වැඩිවීම හේතුවෙනි. මෙනිසාම සමහර රෝග පරීක‍ෂාවන් සඳහා සෙම පටල යොදා ගැනේ. (උදා:- කොවිඩ් 19 / කොරෝනා) මෙම ආග්‍රහණකය නොහොත් ඉන්හෙලරය තුළ සංධාහය කරන ලද දුර්ලභ ගණයේ වර්ග බොහෝ ගණනකින් මිශ්‍ර වූ ඖෂධ පත්‍ර සංයෝජකය අසුරා ඇති අතර, මෙසේ තැන්පත් කොට ඇති මංජුසාවද ලීයෙන්ම තනා ඇත්තේ ප්ලාස්ටික් ඇසුරුමක අසුරා තැබීමෙන් රසායනික සංයෝගයක් ඇතිවීමට ඇති ඉඩකඩ වැඩි බැවිනි. එනිසාම මෙය 100% ස්වාභාවිකව නිර්මාණය කොට ඇත. පළමුව ඉන්හේලරයෙහි මූඩිය විවෘත කොට එක් නාස්පුඩුවක් ඇඟිල්ලකින් වසා ගනිමින් අනෙක් නාස් පුඩුවෙන් හා මුඛයෙන්ද මෙම ඖෂධීය සැර සුගන්ධය දිනකට 2 වරක් තදින් ආග්‍රාහනය කරන්න. සෙම පටලවල යම් විෂබීජයක් ඇලී තිබුණහොත් එය අප්‍රාණික කිරීමේ හැකියාවක් මෙම ඖෂධ සංයෝගය තුල පවති.

 

නාසය සිරවීම, පීනස, හිසේ බර ගතිය, සොටු දියර පිටතට ගලා නොඒමෙන් ඇතිවන හිසරදය, සිරුරෙහි ඇති සෙම අධික බව නිසා නින්දෙන් ගෙරවීම ආදී රෝග වලට විශේෂයෙන් ගුණදායක වේ

ජර්ම් කිලර් - කොහොඹ ලී මංජුසාවේ ඉන්හේලරය

ජර්ම් කිලර් - වීදුරු මංජුසාවේ ඉන්හේලරය

ආයුර්වේද කෞතුකාගාරයේ නිෂ්පාදන

Online හරහා ගනුදෙනු කිරීමේ හැකියාව

PayHere Logo

ජංගම අලෙවි රථය

පහත සඳහන් නිෂ්පාදන තවමත් වෙළඳපොලේ විකිණීමට නොමැති අතර ආයුර්වේද කෞතුකාගාරයේ ජංගම අලෙවි රථය අද දින උදේ 10.00 සිට සවස 6.00 දක්වා ඔබගේ නිවසට / ආයතනයට ආසන්නයෙන් නවතා ඇති අතර, මිලදීගැනීමට අවශ්‍ය වන්නේ නම් පහත අංකයන්ට අමතා ප්‍රචාරක සහ අලෙවි රථය නවතා ඇති ස්ථානය පිළිබඳව දැනගන්න 077 80 10 712 / 0776 15 54 54 / 0714 75 75 75